Student Portal
  • Sundays  8:30 am - 4:30 pm
  • 151, Dharmapala Mawatha, Colombo 07, Sri Lanka
MasterStudy
  • Home
  • About
    • – CFPS at a glance
    • – Company Vision & Mission
    • – Chairman's Message
    • – Board of Directors
    • – Lecturer Panel
  • Universities
    • – University of London
    • – Law College Entrance Exam
      (Sri Lanka Law College)
  • Study
    • – Postgraduate
    • – Undergraduate
      • ?pid=8"> – Graduate Entry
      • – LLB
    • – Cert.HE Programme
    • – Law Entrance Classes
  • Student Life
    • – Testimonials
    • – Achievements
    • – Event Calendar
    • – Gallery
  • Programmes
    • – University of London
    • – Law College Entrance Exam
      (Sri Lanka Law College)
  • Scholarship
  • Contact Us
  • Home
  • About
    • – CFPS at a glance
    • – Company Vision & Mission
    • – Chairman's Message
    • – Board of Directors
    • – Lecturer Panel
  • Universities
    • – University of London
    • – Law College Entrance Exam
      (Sri Lanka Law College)
  • Study
    • – Postgraduate
    • – Undergraduate
      • – Graduate Entry
      • – LLB
    • – Cert.HE Programme
    • – Law Entrance Classes
  • Student Life
    • – Testimonials
    • – Achievements
    • – Event Calendar
    • – Gallery
  • Scholarship
  • Contact Us
HomeAll courses

ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශය

EN SI

Law College / Open University Entrance 

Those who have sat the A/L's could join course from the beginning.

Date of commencement
Sunday 07st May 2023

  Law College Entrance 2023  
Time

Classes every Sunday 

8.00 am to 1.00 pm

 
Venue

Live Online Course

 
Contact Tel - 0114618866/ 0112692672 / 0777668996  Tel - 0114618866/ 0112692672 / 0777668996 

උපාධියක් අපේක්ෂාවෙන් සිටින ඔබට සහ වෙනත් පාඨමාලා හදාරන ඔබටත් ඒ අතරතුර ගෞරවනීය නීති වෘත්තියට පිවිසීමට අවස්ථාවක්.

නීතිඥවරයෙකු හෝ නීතිඥවරියක වීම සමාජයේ වඩාත්ම ගෞරවනීය හා සුරක්ෂිත වෘත්තීය අවස්ථාවකි.

උසස් පෙළ ජීව විද්‍යා, ගණිත, වාණිජ, කළා මොන විෂය හැදෑරුවත් ජීවිතයට වෘර්තීය වටිනාකමක් ලබා දෙන ගෞරවනීය වෘත්තියට පිවිසීම සඳහා සතියකට වරක් පවත්වන පාඨමාලාවට ඔබත් දැන්ම එක්වන්න.

  • නීති වෘත්තියට පිවිසිය හැකි මාර්ග ගණනාවක් ඇත.
  • නීති වෘත්තියට පිවිසීම සඳහා අ.පො.ස. උ. පෙළ විභාගයේදී විශිෂ්ට ප්‍රතිඵල අත්‍යාවශ්‍ය නොවේ.
  • නීතිඥවරයෙකුට හෝ නීතිඥාවරියකට වෘත්තීය අවස්ථා ගණනාවක් විවෘත්ත වේ.
  • අධිකරණයේ නඩු මෙහෙයවීම.
  • ඔප්පු ලිවීම.
  • රජයේ ආයතනයක හෝ පවෟද්ගලික ආයතනයක නීති නිලධාරියෙකු ලෙස කටයුතු කිරීම.
  • පවෞද්ගලික ආයතනයක මානව සම්පත් කළමනාකරුවෙකු ලෙස කටයුතු කිරීම.
  • කම්කරු විනිශ්චය සභාවල පරීක්ෂනවලට පෙනී සිටීම හා විනයානුකුල පරීක්ෂණ පැවැත්වීම.
  • සමාගම් ලේකම්වරයෙකු ලෙස කටයුතු කිරීම.
  • මේ නීතිඥවරයෙකුට හෝ නීතිග්නවරියකට විවර වන වෘත්තීය අවස්ථා ගණනාවකින් කිහිපයක් පමණි.
  • අනිවාර්යෙන්ම හොඳ කථිකයෙකු විය යුතු බවට මතයක් තිබුනද කථිකත්වය අවශ්‍ය වනුයේ අධිකරණයේ පෙනී සිටින නීතිඥවරුන්ට පමණි. එයද අවශ්‍ය කරුණු පැහැදිලිව හා නිරවුල්ව ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් මට්ටමකටය.

ලෝකයේ බොහෝ රටවල ගමන් මග වෙනස් කල නායකයන්ගෙන් වැඩි දෙනා නීතිඥවරුන්ය.

ඔබටත් නීතිඥවරයෙකු හෝ නීතිඥවරියක වීමේ අවස්තාව ඇත

  • ශ්‍රී ලංකාවේ නීති වෘත්තීය.
    ශ්‍රී ලංකාවේ නීති වෘත්තීය සඳහා සුදුසුකම් ලබාදෙන එකම ආයතනය ශ්‍රී ලංකා නීති විද්‍යාලයයි. 1873 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලංකා නීති විද්‍යාලය ආසියාවේ පැරණිම වෘත්තීය අධ්‍යාපන ආයතනයයි. ශ්‍රී ලංකාව තුල නීතිඥවරයෙකු ලෙස කටයුතු කිරීමට නම් නීති විද්‍යාලයට ඇතුලත්වී එහි විභාග සමත් වීම අනිවාර්ය වේ. දේශීය හෝ විදේශීය විශ්ව විද්‍යාලයකින් ලබා ගත් LLB (නීතිවේදී) උපාධිය ශාස්ත්‍රීය සුදුසු කමක් පමණි. නීතිඥ වෘත්තියට ඇතුලත් වීමට අවශ්‍ය නම් නීති විද්‍යාලයට ය යුතුමය.
  • ඉංග්‍රීසි නොදැනීම නීති වෘත්තියට බාධාවක් නොවේ.
    ඉංග්‍රීසි දැනුම වෘත්තීය සාර්ථකත්වයට ඉනිමගකි. එහෙත් ඉංග්‍රීසි භාෂාව නීතිඥ වෘත්තියට පිවිසීමට බාධාවක් නොවේ.
  • නීති විද්‍යාලය ගාස්තු අය කරනවා. එහෙත් ඉතා සාධාරණයි. එහෙත් ඉතා සාධාරණයි. නීති විද්‍යාලයේ පළමු, දෙවන හා තෙවන එක් එක වසරවල අධ්‍යාපනය සඳහා වැය වනගාස්තුව මසකට රු 25,000/= කටත් අඩුය. අද කාලයේ හැටියට නිකන්ම වාගේය.

විෂය මාලාව

1- භාෂා හැකියාව (සිංහල හෝ ඉංග්‍රීසි දෙකෙන් එකක්)
2- සාමාන්‍ය දැනුම
3- සාමන්‍ය බුද්ධි පරීක්ෂණය 

භාෂාව ප්‍රශ්න පත්‍රය සඳහා තමන්ට වඩාත් පහසු භාෂාවෙන් ඉදිරිපත් විය හැකිය. ඒ අනුව සිංහල, දෙමල හෝ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ඕනෑම මාධ්‍යයක් තොර ගැනීමට සිසුන්ට අයිතිය ඇත.
උදාහරණ 1
භාෂාව ප්‍රශ්න පත්‍රය ලෙස සිංහල / දෙමල භාෂාව තොර ගන්නේ නම් බුද්ධි පරීක්ෂණය හා සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිළිතුරු ලිවිය යුතුය.
උදාහරණ 2
භාෂාව ප්‍රශ්න පත්‍රය ලෙස ඉංග්‍රීසි මාධ්‍ය තොර ගන්නේ නම්, සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයට සිංහල / දෙමල භාෂාවෙන් පිළිතුරු ලිවිය යුතුය.

සෑම වසරකම නීති විද්‍යාල ප්‍රවේශ විභාගය පැවැත්වීමට නියමිතව ඇත්තේ එම වසරේ සැප්තැම්බර් මසදීය.​

  • මෙම විෂය අලුතින් හැදෑරීම අපහසු වන්නේද?
    සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයට අදාලව හැදෑරිය යුතු තොරතුරු සියල්ල අපගේ පාඨමාලාව තුල ලබා දෙනු ඇත. සාමාන්‍ය බුද්ධිය හෙවත් බුද්ධි පරීක්ෂණ කොටසට අදාළ අභියෝගතා හා බුද්ධි පරීක්ෂණ ක්‍රම සියල්ල ලබා දෙන අතර ඒවාට පිළිතුරු ලබා ගැනීමේ මාර්ග හා කෙටි ක්‍රම තර්කනුකුලව පැහැදිලි කෙරෙනු ඇත. භාෂාව ප්‍රශ්න පත්‍රයට අදාල වන සියලු ව්‍යාකරන කොටස් උදාහරණ සහිතව සාකච්චා කෙරේ. රචනා ලිවීම හා සාරාංශ ගත කිරීම උපදෙස් හා අභ්‍යාස මගින් පුහුණු කෙරෙනු ඇත. එසේ ඇති විශිෂ්ට ප්‍රතිඵල ලැබූ CFPS Law School හි ආචාර්ය මණ්ඩලයේ උපදේශකත්වය හා මග පෙන්වීම යටතේ ඔබට මෙම පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ඇත. CFPS වන අපගේ සාර්ථකත්වය පසුගිය වසර 30 තුල 6,000 කට අධික සිසුන් පිරිසකට නීති විද්‍යාලයට ඇතුලත් වී නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දීමට ඇවැසි මග පෙන්වා පෙන්වා දීමයි.

පාඨමාලාවේ අන්තර්ගතය

  • ආදර්ශ විභාග
  • දේශනා කාලය තුල ස්ථානීය පරීක්ෂණ
  • අංග සම්පූර්ණ අධ්‍යයන සටහන්.
  • නිබන්ධන .
  • කාලීන, සමාජ, නෛතික කරුණු පිලිබඳ සාකච්චා සහ ඉදිරිපත් කිරීම් .
  • ප්‍රශ්න හා පිළිතුරු සාකච්චා කිරීම් .
  • පරිපුර්ණ පුනරීක්ෂණ වැඩසටහන් .

සුදුසුකම්

  • නිතී විද්‍යාල ප්‍රවේශය
    අ.පො.ස උසස් පෙළ C-2, S-1
    අ.පො.ස සාමාන්‍ය පෙළ -  සිංහල සහ ඉංග්‍රීසි සදහා C සාමාර්ථයන්.
    කිසිදු වයස් සීමාවක් නොමැත.
    විභාගවලට පෙනී සිටි වාර ගණන අදාළ නොවේ.

    විවෘත විශ්වවිද්‍යාල නීතිවේදී උපාධි ප්‍රවේශය
    උසස් පෙළට S තුනක් පමණයි

දේශක මණ්ඩලය

CFPS Law School හි දේශක මණ්ඩලය නීති ප්‍රවේශ විභාගය සඳහා වසර 30 ක් පළපුරුද්දද ඇති කීර්තිමත් නීතීඥවරුන්ගෙන් සැදුම් ලත්, දිවයිනේ විශිෂ්ටතම ආචාර්යවරුන්ය.

දේශනා පැවැත්වෙන ස්ථාන - සජීවී ඔන්ලයින් පාඨමාලාව 

දේශන පැවැත්වෙන වෙලාව - සෑම ඉරිදා දිනකම සිංහල මාධ්‍ය / ඉංග්‍රීසි මාධ්‍ය පෙ.ව. 8.00 සිට ප.ව. 1.00 දක්වා

 

කිසිදු වයස් සීමාවක් නොමැත

ලියාපදිංචිය සහ මාසික ගාස්තුව

  • මසකට ගාස්තුව රු. 4000/-
  • ලියාපදිංචිය රු.1000/-

මෙම පාඨමාලාවට සහභාගි වීම සඳහා පහත ගිණුම් අංකයට මුදල් තැන්පත් කර අදාල රිසිට්පත අප වෙත  එවන්න.

Name - Centre for Professional Studies Private Limited
Bank - National Development Bank PLC (NDB)
Branch - Head Office
Branch code - 100
Account No. - 101000752763‬

  • මුදල් ගෙවා අදාළ රිසිට්පත 0777668990 මෙම අංකයට WathsApp කරන විට පහත සදහන් තොරතුරු ද ඇතුළත් කරන්න.
  • සම්පූර්ණ නම/ WhatsApp අංකය/ මාධ්‍ය  (සිංහල හෝ ඉංග්‍රීසි)/ Zoom username


Testimonials

  • Samadhi Roshanara Abeywardane
    ( Law Entrance )

    I attend Law Entrance Exam lectures only at CfPS as it’s the best and only institution…


Our Partners

uol_logo
horizon Campas
hci_logo

Sister Companies

cfps_academy_logo
© Copyright - Developed By Shyn Soft
  • -->
  • home
  • courses
  • events
Search

Scholarship Application

Application